April 19, 2024

කොරෝනා මැද සමරු රොෂාන්ගේ බිරිඳගේ උපන්දින පාටිය (PHOTOS)

රොෂාන් රණවන නම කිව්ව පමණින් හැමෝම අදුරන චරිතයක්. ඒ පුංචි තිරයේ වගේම රිදී තිරයෙන් ඉන්න කඩවසම් නළුවෙක්. හැමෝගෙම ආදරේ ලබන ඔහු සිනමාවෙන් නිරන්තරයෙන්ම දකින්න ලැබුණත් පුංචි තිරයෙන් දකින්න ලැබෙන්නේ කලාතුරකින් තමයි.

එහෙම වුණත් සමාජ මාධ්‍ය තුළ නම් ඔහු නිතරම ක්‍රියාශීලි චරිතයක් විදියට හඳුන්වලා දෙන්න පුළුවන්.මේ ආදරණීය රොෂාන්ගේ බිරිඳ කුෂ්ලානි ගැන හැමෝම දන්නවා. ඇයගේ උපන්දිනය පසුගිය 16 වනදා යෙදි තිබුණා.

කොරෝනා අස්සේ රොෂාන් වගේම පුංචි පුත් මිනෙත් එක්ක කුශ්ලානිගේ උපන්දිනය සමරුවේ මෙහෙමයි.

May be an image of 1 person, balloon, cake and outdoors

May be an image of 1 person, cake, flower and outdoors

May be an image of 1 person, cake and flower

May be an image of 1 person, balloon and cake

May be an image of 2 people, child, cake, flower and outdoors

May be an image of child, cake and flower

May be an image of 1 person, child, cake and flower

May be an image of 3 people, people standing, cake and outdoors

Rate this item
(0 votes)