March 29, 2024

කම්සැප විදිමින් මතට ඇබ්බැහි වූ තරුණයින් සත්‍ය සොයා ගිය ගමන (VIDEO)

වර්තමානයේ බොහෝ දෙනෙකු ජිවිතයේ ලබන පරාජයන් වලදී වගේම ජයග්‍රහණයන් වලදී බොහෝ විට තෝරා ගනු ලබන්නේ වැරදි මාර්ගයන්. 

හැබැයි ඒ වැරදි මඟ වෙනුවට නිවැරදි මඟ තෝරා ගන්න පුළුවන් නම් ඒක ඒ කෙනා ලබන ලොකුම සතුට වෙන්න පුළුවන්.

මේ විදියට ජිවිතේ කල කිරීම් වේදනාවන් පරාජයන් හමුවේ නිවැරදි මඟට පැමිණි පිරිසක් සොයා ගිය ගමනක් ගැනයි මේ කතාව.

ජීවතේ ලොකු කතාවක් එක්ක තරුණ දිවියේම පැවිදි දිවියට එළඹුණු ස්වාමින් වහන්සේලා  අහංගම මෙත් බෝ සෙවන භාවනා මධ්‍යස්ථානයේ මහණ වී මෙහි වැඩ වාසය කරනවා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 15 June 2021 15:16