April 20, 2024

නිරෝධායනය වෙන පියුමි හංසමාලි හොර වැඩක් කරලා (PHOTOS)

පියුමි හංසමාලි කියන්නේ නිතරම ජනතාව අතර කතා බහට ලක් වෙන කෙනෙක්. ඇය දවසින් දවස ප්‍රසිද්ද වෙන්නේ මුහුණු පොත හරහා එලි දක්වන නො එකුත් වීඩියෝ සහ ජ්ජායාරුප තුලින්. පියුමි පුංචි පුතෙකුගේ අම්ම කෙනෙක්. ඔන්න පහුගියදවසක ප්‍රසිද්ද රුපලවන්ය ශිල්පියෙකු වූ චන්දිමාල්ගේ උපන්දින සාදයකට ගිහින් පියුමි ලොකු කරදරේක වැටුනා.

කරදරේක වුනත් ඇය සුපුරුදු ලෙස ඕනෑම දෙයක් පොසිටිව් පැත්තට හරවා ගන්නවා වගේ මෙදාත් නිරෝධාන මධ්‍යස්ථානයේ කම්මැලි කමට වහලයක් උඩට හොරෙන්ම නැගලා.

ඉතින් වහලයට නැගපු පියුමි ඒක ගැන මෙහෙම සටහනක් තමා තමන්ගේ ෆේස්බුක් ගිණුමේ සටහන් කලේ.

” No makeup only lipstick… කම්මැලි නේ ඔක්කටම හොර නැග්ග වහලයක් උඩට wow nice.. hi guys good night නිරොදායනය වෙන ගමන්…”

May be an image of 1 person, standing and outdoors

May be an image of 1 person and outdoors

May be an image of 1 person, standing, footwear and outdoors

May be an image of 1 person, standing and outdoors

May be an image of 1 person and outdoors

May be an image of 1 person and outdoors

May be an image of 1 person, standing and footwear

May be an image of 1 person, sitting, footwear and outdoors

May be an image of 1 person, standing and outdoors

May be an image of 1 person and outdoors

May be an image of 1 person, standing, footwear and outdoors

Rate this item
(0 votes)
Last modified on Tuesday, 15 June 2021 09:51

Related items