April 16, 2024

වස්ති දුලාජ් ජයතිලක කාටත් හොරෙන් යුග දිවියට (PHOTOS)

වස්ති කියන නම ඇහුවම අපේ රටේ මේ වෙද්දි නොදන්නා කෙනෙක් නැහැ. ඒතරම් බොහෝ රසික පිරිසක් ආදරය කරනවා ඔවුන්ට. 

දුලාජ් කියලා කියන්නෙත් බොහොම ජනප්‍රිය හැමෝම ආදරේ කරන නිහතමානී අපූරු චරිතයක් කිවුවොත් හරියටම හරි.

ඉතින් මේ දුලාජ් ඉගෙනුම ලබලා තියෙන්නේ හරිස්චන්ද්‍ර ජාතික පාසලෙන්. රාගම තමයි ඉපදිලා තියෙන්නේ. ඔහුගේ අම්මා කතෝලික උනත් තාත්තා බෞද්ධ කෙනෙක්.

ඉතින් මේ හැමෝම ආදරේ කරන දුලාජ් ජයතිලක කාටත් හොරෙන් විවාහ වෙලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඒ ජයනි නම් වූ සුන්දර කාන්තාවක් සමඟයි.

May be an image of 2 people, people standing and outdoors

May be an image of 7 people and people standing

May be an image of 6 people, people standing and outdoors

May be an image of 1 person, standing, outdoors and text that says "DARK ROOM nG"

May be an image of 2 people, people standing, flower and outdoors

May be an image of one or more people, people standing, tree and outdoors

May be an image of 7 people and people standing

May be an image of 4 people, people standing and outdoors

May be an image of 2 people, people standing, outdoors, tree and text that says "DARK ROOM"

May be an image of 2 people, people standing and outdoors

Rate this item
(0 votes)
Last modified on Monday, 03 May 2021 17:14