April 18, 2024

ජනපති සිය බිරිඳ සමඟ අවුරුද්ද සැමරුවේ මෙහෙමයි (PHOTOS)

සිංහල දෙමළ අලුත් අවුරුදු උදාව සැමරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එම බිරිඳ අයෝමා රාජපක්ෂ මහත්මිය හෙළ සිරිතට අනුව සිදු කරනු ලැබිය.

ශ්රී ලාංකේය සංස්කෘතියේ ඉහළ වටිනාකමක් හොබවන අලුත් අවුරුද්ද හා බැඳුණු චාරිත්ර ඉදිරි පරපුරට දායාද කිරීම වැඩිහිටියන් සතු යුතුකමක් හා වගකීමක් වන බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ඉතා චාම් අයුරින් සිදු කෙරුණු මෙම කටයුත්තේ ඡායාරූප ජනපතිවරයාගේ නිල මුහුණු පොතේ පළ කර තිබුනේ මෙලෙසිනි,

May be an image of 2 people and people standing

May be an image of 1 person and indoor

May be an image of 2 people, food and indoor

May be an image of 2 people, people standing and indoor

May be an image of dessert and indoor

May be an image of 1 person, standing and outdoors

May be an image of 1 person, standing and outdoors

May be an image of 2 people, people standing and outdoors

Rate this item
(2 votes)
Last modified on Wednesday, 14 April 2021 14:34