April 15, 2021

ටික් ටෝක් ලෝචිගේ සරාගී ජායාරූප එළියට

දඟකාර කටකාර හැමෝගේම ආදරය දිනාගත්ත ලෝචනා ජයකොඩි නිවේදිකාවක්, රංගන ශිල්පිනියක් වගේම යූ ටියුබ් එකේ වීඩියෝ කරන කෙනෙක් මෙන්ම ලංකාවේ ගොඩක් ජනප්‍රිය කෙනෙක්.

ඉතින් අද වෙනකොට ලෝචි කිවුවාම ලංකාවේ දන්නැති කෙනෙක් නැහැ.

දැන්නම් ඉතින් අපි හැමෝම ලෝචිව වැඩියෙන්ම දකින ටික් ටෝක් කරන එකලු කරන්නේ. 

පාසල් කාලෙන් පස්සේ ලංකාවේ ප්‍රසිද්ද ඩාන්සින් ටීම් එකක වෘත්තිමය නර්ථන ශිල්පිනියක් විදිහට හිටියලු. ඒ කාලේ අතරතුරදී තමයි ඇයට ඇයගේ යහළුවා කැලුම්ව හම්බ වෙලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ තමයි මේ දෙන්න ටික් ටෝක් කරන්න පටන් අරන් තියෙන්නේ.

ඊට පස්සේ ඉතින් රූපවාහිනියේ කමර්ෂල් වල එහෙම ඉදලා යූ ටියුබ් චැනල් එකත් පටන් අරගෙන තමයි අද හැමෝම දන්නා ඒ සුරූපී ලෝචි මෙච්චර ප්‍රසිද්ද වෙලා තියෙන්නේ. කාලයක් ඇය සිරස ටීවී එකේ විකාශය වුනු වයි කැෆේ වැඩසටහනේ නිවේදිකාවක් විදිහටත් දකින්න ලැබුණා. 

Rate this item
(0 votes)
Last modified on Thursday, 08 April 2021 17:43