April 23, 2024

හරීනුත් සහභාගී වූ මල්ශාගේ උපන්දිනය (PHOTOS)

ජීවන් කුමාරතුංග කියලා කියන්නේ බොහොම නිහතමානී ආදරණීය චරිතයක්. ඉස්සර වගේ දැන් ගොඩක් චරිත රගපාන්නේ නැති වුනත් ඔහු රසික හදවත්වල ඉන්නවා කියන එක නොරහසක්. ෂෙරින් කුමාරතුංග කියන්නේ ඒ වගේම ආදරණිය චරිතයක්. ඇය නම් අපි සමාජ මාධ්‍යවල දකිනවා. 

ඉතින් මේ ජීවන්ට වගේම ෂෙරින්ටත් හරිම ලස්සන දුවලා දෙන්නෙක් ඉන්නවා. 

ඉතින් මේ ජීවන් කුමාරතුංගගේ වැඩිමහල් දියණිය වන කව්රුත් හඳුනන මල්ෂා කුමාරතුංග පහුගිය දිනයකදී පවුලේ හැමෝමත් එක්ක එකතුවෙලා ඇයගේ උපන්දිනය ජයටම සමරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් මේ මල්ෂා කුමාරතුංග කියලා කියන්නෙත් සමාජ ජාලා මාධ්‍යන් තුලින් නිරන්තරයෙන්ම කතා බහට ලක්වෙන කෙනෙක්.

පසුගිය කාලයේ යම් යම් සිද්ධි නිසාද ඇය ගැන සමාජ ජාලා මාධ්‍ය තුල මෙන්ම බොහෝ දෙනෙකු අතරේ විශාල වශයෙන් කතා බහට ලක්වුණා. 

Rate this item
(0 votes)