April 24, 2024

යලි කිරුළ පැළඳු පුෂ්පිකාගේ අලුත්ම ජායාරූප එකතුව මෙන්න (PHOTOS)

පසුගියදා සමාජයේ කතාබහට පත් වුණු ප්‍රධාන මාතෘකාවක් වුණේ "විවාහක රූ රැජින" ගැටලුවයි. ජයග්‍රාහිකාව වූ පුෂ්පිකා ද සිල්වා මහත්මියගෙන් කිරුළ ගලවා දෙවැනි තැනට පත් වූ කාන්තාවට පැළඳීම සම්බන්ධයෙන් දැඩි කතාබහක් ඇති වුණා. ඒ සඳහා මැදිහත් වූ කැරොලයින් ජූරි සහ අනෙක් කාන්තාව ඊයේ පොලිසියට පවා කැඳවා තිබිණි. කෙසේවෙතත් ඊයේ පුෂ්පිකා ද සිල්වා මහත්මියව යලි කිරුළු පැළඳීම විවාහක රූ රැජින තරඟාවලියේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂක චන්දිමාල් ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එහිදී ඇය සංවේදී වෙමින් සඳහන් කළේ එම කිරුළේ ගෞරවය එම තනි වූ මව්වරුන්ට ලබා දීමට තමා සුදානම් බවද ඒ වෙනුවෙන් ඉදිරියේ දී ඇය විසින් වැඩකටයුතු කරන බවද සඳහන් කළාය.

කෙසේවෙතත් එම අවස්ථාවෙන් පසුව විවාහක රූ රැජින කිරුල පැළඳගෙන ඇය තම පුතු සමඟ අපූරු ජායාරූප කිහිපයක් මුහුණු පොතට එක් කර තිබුණේ මෙලෙසිනි.

May be an image of 2 people, people standing and outdoors

May be an image of 2 people, people standing and outdoors

May be an image of 2 people, people standing and outdoors

May be an image of 1 person, standing and outdoors

May be an image of 1 person, standing and outdoors

May be an image of 1 person, standing and outdoors

May be an image of 2 people, people standing and outdoors

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 07 April 2021 10:32