April 15, 2021

නැවත තේරී පත් වුණු විවාහක රූ රැජින හඬ වැටෙයි (VIDEO)

අද (06) දිනයේ ශැංග්‍රිලා හෝටලයේ පැවැති විවාහක රූ රැජින තරඟාවලියේ ජයග්‍රාහිකාව නැවත ප්‍රකාශයට පත් කළ අවස්ථාවේ පසුගිය 04 වැනිදා කිරුළ අහිමි කළ පුෂ්පිකා ද සිල්වා මහත්මිය දැඩි ලෙස සංවේදී විය.

තමන් විශාල බාධක ප්‍රමාණයකට මුහුණ දී ජීවිතය ජයගත් අයෙකු බවත් ඇය එහිදී ප්‍රකාශ කර සිටියාය.

මෙහීදී ඇයට අහිමි කළ කිරුළ ද නැවත පැළැඳ සිටි අතර එම අවස්ථාවට විවාහක රූ රැජින තරඟාවලියේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂක චන්දිමාල් ජයසිංහ ද පැමිණ සිටියේය.

Rate this item
(0 votes)