April 19, 2024

හොදම නිලිය සම්මානය ගත්තු සමනලි ෆොන්සේකා අයෙත් සුන්දර මනාලියක් වෙයි (PHOTOS)

සමනලී ෆොන්සේකා කියන්නේ අපේ රටේ දක්ෂ ජනප්‍රිය නිරන්තරයෙන්ම කා අතරත් කතා බහට ලක්වෙන රංගන ශිල්පිනියක් කිවුවොත් හරියටම හරි.

සමනලී මේ වන විට ජනප්‍රිය ගායක ඉන්ද්‍රචාපා ලියානගේ සමඟ විවාහ වී සිටීන බවනම් හැමෝම දන්නා කරුණක්. ඉතින් ඒ වගේම ඉන්ද්‍රචාපා යනු සම්මානලාභී නළු හේමසිරි ලියනගේගේ පුත්‍රයාද වනවා.

ඉතින් කළා පවුලක උපත ලබලා කලාවට ආපු ඇය සැබවින්ම දක්ෂ කලාකාරිනියක් කිවුවොත් හරි. ඇයගේ හාදුව ගීතයත් රසිකයන් අතරේ ඉතාමත් ජනප්‍රිය වුණා.

ඉතින් ඒ වගේම මෙවර රයිගම් සම්මාන උළලේදී සමනලී ෆොන්සේකාට හොඳම නිලියට හිමි සම්මානයද දිනා ගැනීමට හැකියාව ලැබුණා.

බොහෝ රසික පිරිසක් ආදරය කරනේ මේ සුන්දර කළා ශිල්පිනිය පහුගිය දවසක අපූරු වෙඩින් ෆොටෝ ශූට් එකක් කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඇයව මේ තරම් සුන්දරව පෙනෙන පරිදි කැමරා කාචයට හසුකරගෙන තිබුනේ අපේ රටේ ඡායාරූප කරණයේ ප්‍රමුඛ පෙලේ නමක් දිනාගෙන සිටින Ceylon Wedlock ආයතනය විසින්.

Rate this item
(0 votes)