April 25, 2024

"ආදරෙන් පිලිගන්නවා පුංචි ආදිව අපේ පුංචි පවුලට" උතුම් පිය පදවියෙන් පේෂල මනොජ් පිදුම් ලබයි (PHOTOS)

පේෂල මනෝජ් හැමෝම හොඳට අඳුරන චරිතයක්. පේෂල පූර්ණිකා පීරිස් එක්ක විවාහ වුණේ සහන් පූර්ණිකා විවාහය දෙදරා යාමෙන් පසුවයි.

ඉතින් මේ පේෂලයි, පූර්ණිකයි, ආදී හරිම සතුටින් ජීවත්වුණා කියලා අපි සමාජ මාධ්‍ය තුළින් දැක්කා.ඔවුන් හරිම විනෝදෙන් සාමකාමීව ජීවත් වුණා කියලා කියන්න පුළුවන්.

ඒ වගේම තමයි ඊයේ පේෂල පූර්ණිකා දෙවැනි වතාවටත් දෙමව්පියන් වුණා. ලස්සන ලස්සන පුතෙක්ට.ඒ කියන්නේ දැන් ආදිට තව මල්ලි කෙනෙක් ඉන්නවා.

ජීවිතයේ කාලෙන් කාලෙට එක එක සංදිස්තාන….අද අපි තුන් දෙනා හතර දෙනා උනා..ආදරෙන් පිලිගන්නවා පුංචි ආදිව අපේ පුංචි පවුලට

එම ඡායාරුප එකතුව පහතින්,

Rate this item
(0 votes)
Last modified on Tuesday, 30 March 2021 09:00