April 19, 2024

පරිසර හිතකාමී මැජික් පෑනක් (PHOTOS)

"පරිසර හිතකාමී පෑනක්" කියන වචනෙන්ම හරි අපූරු වෙනසක් තියෙනවා. දැන් ඉතින් බලන්න වෙනවා මොකක්ද මේ "පරිසර හිතකාමී පෑනක්" කියන්නේ කියලා. නිකමට අපි මෙහෙම හිතමු. අපි පෑනක් අරන් ඒක ලියලා ඉවර වුණාම ඒකෙන් අපිට පැලයක් දෙනවා. මේකත් අන්න ඒ වගේ තමයි. අපි සමහර වෙලාවට පෑනක් ඉවර වෙනකන් ලියන්නෙත් නැහැ. සමහර වෙලාවට දාපු තැනක් හොයා ගන්නත් නැහැ. එහෙම වුණාම අපි කරන්නේ ආයේ අලුතින් පෑනක් ගන්න එක. ඉතින් අපිට අලුත් විදියට හිතන්න පුළුවන් දෙයක් එක මනුස්සයෙක් කරලා තියෙනවා. එතකොට අපි පෑන කොයිම වෙලාවකවත් විසින් කරන්නේ නැහැ. අපි ලියලා ඉවර වෙනකන් ඒ පෑන පරිස්සම් කර ගන්නවා.

මේ අපි කියන්න යන්නේ ඒ අපූරු පෑනේ කතාව.

මේ පරිසර හිතකාමී පෑනේ නිර්මාණකරු වෙන්නේ කේ.සුගිර්දන්. පෑනක බඳ කොටස පරිසර හිතකාමී කඩදාසි වර්ගයක් යොදාගෙන හදලා තියෙන්නේ. ඒකෙ ඇතුළේ තියෙන්නේ තීන්ත පුරවපු සාමාන්‍ය පෑන් බටයක්. කඩදාසියෙන් හදපු මේ පෑනේ බඳ කොටස ඇතුළට තක්කාලි, මිරිස්, එළවලු බීජ වර්ග, කුඩලු ආදී මල් බීජ, අබ, උළු හාල් වගේ කුළුබඩු ඇතුළත් කරලා තියෙන්නේ.

"සාමාන්‍යයෙන් පෑනක් පාවිච්චි කරන්නේ උපරිම සතියක් වගේ. මේ නිසා බිජ වලට හානියක් වෙන්නෙත් නැහැ. පෑන පාවිච්චි කලාට පස්සේ බඳ කොටස පෝච්චියක හිටවලා වතුර දාලා පැල ගන්න පුළුවන්. පෑනේ බඳ කොටස කඩදාසියෙන් හදලා තියෙන නිසා ඉක්මණින් දිරනවා. මේ නිසා පරිසරයට හානියක් වෙන්නේ නැහැ." නිර්මාණකරු මෙහෙම කිව්වා.

May be an image of text that says 'жbo CREATOR PEN FRIENDLY ANTABLE 12PACK to co ANTABLE EARTH plastic added PRODUCT GREEN- SAVE 6g reduces environment. PENDING S APATENT වේවා! අවුරුද්දක් අලුත් සුභ'

May be an image of text that says 'BESPST සුභ අලුත් අවුරුද්දක් වේවා! S SAPATENT reduces GREEN- 12 12PACK NTABEPEN o NTABLE FRIENDLY CREATOR PEN SAVE environment. 6g plastic EARTH PENDING PRO addedt'

May be an image of text

No photo description available.

May be an image of text that says 'R CREATOR ECO FRIENDLY THECRE PEN PLANTABLE PLANTABLEP ABLE 6PACK EARTH 6 of environment. ONE pen SAVE reduces 6g plastic added to THIS PATENT PENDING THISISA A PRODUCT.'

No photo description available.

May be an image of ‎text that says '‎וP THE CREATOR ECO FRIENDLY PLANTABLE PEN Earth Save Green, Go 24PACK GO GREEN SAVE EARTH ONE pen redupes of plastic added the environment. PATENT PENDING PRODUCT THIS‎'‎

No photo description available.

May be an image of text that says 'SAVE THE SEA LIFE'S Eco triendly Plantable pen SAVE OUR ELEPHANTS ONT PENDN PATENT PATENT GO GREEN Plantable SAVE EARTH'

No photo description available.

May be an image of text that says '快樂 199 774549326 වේවා! අවුරුද්දක් අලත් සුභ CO CREATOR ANTABLE FRIENDLY GO GREEN 24PACK PEN pen reduces SAVE EARTH IISIS A PATENT TENTPENDING PENDING environment. plastic added the PRODUCT'

Rate this item
(0 votes)