April 20, 2024

"කූරගල පුදබිම" යළිත් බැතිමතුන්ගෙන් පිරී ඉතිරී යයි (PHOTOS)

බුද්ධත්වයට පත් වීමෙන් පසු බුදුරජාණන් වහන්සේ මුල් වරට කිඹුල්වත් පුරයට වැඩම කළ මැදින් පොහෝ දිනය අදට යෙදී තිබේ.

මේ හේතුවෙන් අද රටපුරා වෙහෙර විහාරස්ථානවල ආගමික වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් ඇත.

පසුගිය කාලවකවානු වලදී දැඩි කතා බහකට ලක්වූ අන්ත වාදී ග්‍රහණයට ලක්ව තිබූ නැගෙනහිර පුදබිම් වලින් වටිනාම බෞද්ධ මධ්‍යස්ථානයක් ලෙස කූරගල පුදබිම සැලකෙයි.

මේවන විට එහි නැගෙනහිර පුරාවස්තු සංරක්ෂණය කර පෝෂණය කිරීමට ජනාධිපති කාර්‍යසාධක බලකායක් පිහිටවූවා තිබෙන බව වාර්තා වී ඇත.

කෙසේ වෙතත් අද (28) මැදින් පෝය දිනයේ’ මෑත ඉතිහාසයේ වැඩිම බැතිමතුන් පිරිසක් කූරගල පන්සලට සුදෝ සුදු වතින් සැරසී පැමිණ සීල් සමාදන්ව තිබෙනු දැකගත හැකි විය.

May be an image of 5 people, people standing and outdoors

May be an image of sky

May be an image of one or more people

May be an image of one or more people, people standing and outdoors

May be an image of one or more people, tree and outdoors

May be an image of mountain, nature and cloud

May be an image of mountain, cloud and nature

Rate this item
(0 votes)
Last modified on Sunday, 28 March 2021 19:19