March 29, 2024

දෙවෙනි ඉනිමේ සහේලි සුන්දර උඩරට මනාලියක්ව සැරසිලා කරපු වෙඩින් ෆොටෝ ශූට් එක

දෙවෙනි ඉනිම කියලා කියන්නේ ගොඩක් කට්ටිය ගොඩක් ආදරෙන් බලන ටෙලි නාට්‍යයක්. ඒ වගේම තමයි එකේ ඉන්න චරිතත් එක්ක ගොඩක් දෙනෙක් හදවතින්ම බැදිලා ඉන්නේ. සමහර කට්ටිය කැමති ගමේ ගොඩේ විදියට හැදිලා ඉන්න ලිහිණිට.

ඒ වගේම තවත් කට්ටියක් කැමති ටිකක් පොශ් එකට ඉන්න ආක්ෂාට. ඉතින් අපි අද මේ කියන්න යන්නේ ලිහිණි ගැනවත් ආක්ෂා ගැනවත් නෙවෙයි.

ඉතින් මේ රටක් ආදරය කරන මේ සුරූපී රංගන ශිල්පියා පසුගිය දවසක උඩරට මනාලියක්ව සැරසිලා අපූරු ෆොටෝ ශූට් එකක් කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඇයව මේ තරම් ලස්සනට කැමරා කාචයට හසුකරගේ තිබුනේ පසිඳු රත්නායක ඡායාරූප ශිල්පියා විසින්.

ඒ වගේම ඇයව මේ තරම් ලස්සනට හැඩ ගන්වලා තිබුනේ එදිත් සුරවීර රුපලාවන්‍ය ශිල්පියා විසින්. ඉතින් මේ හැමෝගෙම දයකත්වයෙන් එමාෂා ඉතාමත්ම අපුරුවට උඩරට මනාලියක්ව සැරසිලා කරපු ෆොටෝ ශූට් එක සුන්දර ඡායාරූප පෙළ ඔබට පහතින් නරඹන්නට පුළුවන්.

Rate this item
(0 votes)
Last modified on Saturday, 27 March 2021 21:56