April 24, 2024

The Voice Teen හරහා ජනප්‍රිය වූ ආදිත්‍යා වැලිවත්ත මනාලියක් වෙයි (PHOTOS)

ද වොයිස් ටීන් කියලා කියන්නේ කාගේත් දැඩි කතා බහට ලක්වෙන රියැලිටි වැඩසටහනක් විදිහට හදුන්වලා දෙන්න පුළුවන්.

ඉතින් මේ වැඩසටහනට ඉදිරිපත් වෙලා කාගේත් අවදානයට වගේම කතා බහට ලක්වුන ගායන තරඟකාරියක් තමයි ආදිත්‍යා වැලිවත්ත කියලා කියන්නේ.

ඉතින් ඒ වගේම පහුගිය කාලය පුරාවටම සමාජ මාධ්‍ය තුල ඇය ගැන බොහෝ දෙනෙක් කතා බහ කළා.

ඉතින් මේ විදිහට කා අතරත් අතිශයින්ම කතා බහට ලක්වුණු ආදිත්‍යා වැලිවත්ත පහුගිය දවසක බටහිර පන්නයේ මනාලියක්ව සැරසිලා අපූරු වෙඩින් ෆොටෝ ශූට් එකක් කරලා තියනවා අපිට දැකගන්න ලැබුණා.

ඇයව ලස්සනට හැඩ ගැන්වීම් කරලා තිබුනේ දිලුක්ෂි නාරංගොඩ රූපලාවන්‍ය ශිල්පිනිය.ඒ වගේම තමයි කැමරා කාචයට ඇයව හසුකරගෙන තිබුනේ ලහිරු ලෙව්කේ බණ්ඩාර ප්‍රවීණ ඡායාරූප ශිල්පියා විසින්. 

Rate this item
(0 votes)