තව දවස් කිහිපයකින් එන මාසේ තමයි අප්‍රේල් මාසේ. ඒ කියන්නේ අවුරුදු මාසෙනේ. අවුරුද්දටත් කලින් ලස්සන ෆොටෝ ශුට් එකක් අපි දැක්කා. ඒ හැමෝම ආදරය කරන ජැක්සන් ඇන්තනී පවුලේ ලොකු පුතා අකිල ධනුද්දරගේ පවුලේ ජායාරූප කිහිපයක්. අකිල, එමී වගේම චූටි දූ සිගිත්තත් මේ ජායාරූපවල ඉන්නවා.
අවුරුද්දටත් කලින් අවුරුදු නැකතට හැඩ වුණ අපූරු ජායාරූප පෙළ පහතින්,
Photography by Sashane Mihiranga Photography