April 16, 2024

තරුණියක් සමඟ නිරුවතින් සිටි පොහොට්ටුවේ මන්ත්‍රී පැන දුවයි - සැමියා වීඩියෝ කර අන්තර්ජාලයට දමයි

තරුණියක් සමඟ නිරුවතින් සිටි දේශපාලනඥයෙකු සිය කාර්යාලයේදී සිටින ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයේ හුවමාරු වෙමින් තිබේ. 

මෙලෙස නිරුවතින් සිට තිබෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික්ක මන්ත්‍රීවරයෙකු විසිනි.

මෙම සිදුවීම අදාළ තරුණියගේ සැමියා විසින් පටිගත කර ඇති අතර එය දුටු එම දේශපානඥයා විසින් නිරුවතින්ම පැන ගොස් තිබේ.

තරුණියගේ සැමියා විසින් පවසා තිබුණේ සිය බිරිඳ මෙම දේශපාලනඥයා සමඟ අනියම් ඇසුරක් තිබූ බවයි.

ඒ පිළිබඳව විමසිල්ලෙන් සිටි අදාළ තරුණියගේ සැමියා හොර රහසේම එම ස්ථානයට ගොස් මෙම සිදුවීම පටිගත කර තිබේ.

දේශපාලනඥයා නිරුවතින්ම පලා යන අවස්ථාවේ ඔහු පසුපස වීඩියෝ කරමින් ගිය සැමියා විසින් අදාළ දේශපාලනඥයාගේ වාහනයද වීඩියෝ ගත කර ඇති ඇති අතර එය පසුව අන්තර්ජාලයට මුදා හැර තිබේ.

Rate this item
(25 votes)
Last modified on Tuesday, 23 March 2021 17:43