April 25, 2024

ජනප්‍රිය ගායක රුවන්ගේ උපන්දිනයට සුරූපී බිරිඳ එක් කළ ආදරණීය සුබ පැතුම මෙන්න

ජනප්‍රිය ගායන ශිල්පීයෙක් තමයි රුවන් හෙට්ටිආරච්චි කියන්නේ. ඉතින් එයාව ගොඩක් දෙනෙක් අඳුර ගන්නේ "නොදැක ඉන්න බෑ" ගීතය හරහා. ඉතින් ඔහු ෂෙරිල් ඩෙකර් සමඟ විවාහ වුණත් එක්කම ජනප්‍රියත්වය එන්න එන්නම වැඩි වුණා.

ඉතින් රුවන් හෙට්ටිආරච්චිගේ උපන් දිනය ඊයේට යෙදී තියෙනවා. ඉතින් රුවන්ගේ උපන් දිනයට ඔහුගේ ආදරණිය බිරිඳ වන ෂෙරිල් රොමේන් ඩෙකර් ඇගේ මුහුණු පොතට ආදරණිය සුබ පැතුමක්ද එක් කර තියෙනවා. ඇය එහිදී ඔහුට ආදරයෙන් ඉන්න, සතුටින් හා සුවෙන් ඉන්න ප්‍රර්ථනා කරලා තිබෙනවා. ඒ වගේම තමයි ඔහුගේ සාර්ථකත්වයටද දෙවියන්ගේ ආශීර්වාදයද ලැබෙන්න කියලා ඇය තවදුරටත් සුබ පතා තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 23 March 2021 11:29