April 19, 2024

රොෂාන් පිලපිටිය අලුත් බිරිඳ රිද්මා සමගින් 46වන උපන්දිනය සමරයි (PHOTOS)

අපේ රටේ සිටින දක්ෂ කලාකරුවෙක් තමයි රොෂාන් පිලපිටිය කියන්නේ. ඉතින් අද රොෂාන්ගේ 46 වන උපන්දිනය තමයි ඔහු අද සමරන්නේ. ඉතින් එම අවස්ථාවට රොෂාන්ගේ බිරිඳ සහා ආදරණිය පුතා සමගින් ජායාරූප පෙළක් ගෙන තිබුනා.

ඒ වගේමයි රොෂාන්ගේ බිරිඳ වන රිද්මා පිලපිටිය මුහුණු පොතේ සටහනක්ද තබා තිබුනා.

(මගේ ආදරණිය සුදු මහත්තයාට මේ ලෝකේ ඉන්න හොදම හොද හස්බන්ඩ්ට ) සුබම සුබ වාසනාවන්ත සුවබර උපන්දිනයක් වේවා කියා,ඉතින් අද දිනයේ උපන්දිනය සමරන මේ ආදරණිය කළා කරුවා රොෂාන් පිලපිටියට අපිත් සුබම සුබ උපන්දිනයක් කියා සුබ පතනවා,වගේම අපි හිතුවා ඔවුන්ගේ ආදරණිය චයාරුප පෙලද ඔබට ගෙන එන්නට.

Rate this item
(0 votes)
Last modified on Monday, 22 March 2021 09:42