April 20, 2024

"පීතෘත්වයේ සෙනෙහසේ නාමයෙන් මා ඔබ වෙනුවෙන් ඒ යුතුකම ඉටු කලෙමී" - හිටපු ජනපතිගෙන් ෆේස්බුක් සටහනක්

පරිසරය, වන සංහාරය උණුසුම් මාතෘකාවක් බවට පත්ව තිබෙන මේ මොහොතේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක තබා තිබේ.

එහිදී ඒ මහතා පවසන්නේ පරිසරය සුරැකීම වෙනුවෙන් කළ යුතු යුතුකම තමන් විසින් ඉටු කළ බවත් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් පරිසරය සුරැකිය යුතු බවත් ය.

Rate this item
(1 Vote)