April 18, 2024

භාග්‍යාගේ හෙළිදරව්වෙන් පසු PHOTO SHOOT එකකුත් එයි

මේ දිනවල හැමතැනම කතා බහ වෙන මාතෘකාවක් තමයි පරිසර විනාශය. ඒ වෙනුවෙන් ප්‍රසිද්ධියේ හඬක් නගපු කාන්තාවන් දෙදෙනෙක් තමයි දේවානි ජයතිලක සහ භාග්‍යා අබේරත්න කියන්නේ. මේ දවස්වල නම් සිංහරාජේ හෙළිදරව්ව නිසා භාග්‍යා අබේරත්න ගැන හැමෝම කතාබහ කරනවා. සමහර අය භාග්‍යා ගැන හොඳ කියන කොට සමහර අය නම් එයාට බනිනවා. 

ගොඩක් අය කියන දෙයක් තමයි මෙහෙම ගස් කැපුවොත් නම් ඔක්සිජන් හොයන්න වෙයි කියන එක. අද මුහුනුපොතේ හරි අපූරු ෆොටෝ ශුට් එකක් දැක්කා. 

Rate this item
(0 votes)