April 24, 2024

සූට් කේස් PHOTO SHOOT එකත් එයි

මේ ලඟදි දවසක හරි අමානුෂික ඝාතනයක් සිද්ධ වුණා. ඒ තරුණියක් අමානුෂිකව ඝාතනය කරලා සුට් කේස් දාගෙන ගිය සිද්ධියක් රට පුරා ප්‍රසිද්ධ වුනා. කොහොම වුනත් ඒක හරිම දුක්බර කතන්දරයක්.

මේ කොහොම වුනත් අපිට අද මුහුනුපොතේ අමුතු ජායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.

කෙසේවෙතත් මේ අමුතු ෆොටෝ ශුට් එකට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචනයක් එල්ල වෙනවා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 16 March 2021 13:18