April 24, 2024

මේනක - නෙහාරාගේ කැදැල්ලට එකතු වූ පුංචි දූ සිගිත්තියගේ අලුත්ම ඡායාරූප එකතුව මෙන්න

මේනක රාජපක්ෂ වගේම නෙහාරා පිරිස් කියන්නේ බොහෝ දෙනෙක් ආදරය කරන යුවලක්. 

ඉතින් මේ දෙන්නා පසුගිය දවසක මව්පියන් වුනා. ඒ ලස්සනම ලස්සන දු සිගිත්තකගේ. ඉතින් මේ වනවිට මේ ආදරණීය පුංචි දෝනිට මාස තුනක් සම්පුර්ණ වෙලා ඉවරයි. 

ඉතින් මේ පුංචි දෝනි මෙයිලිගේ අලුත්ම ඡායාරූප කිහිපයක්ම ඔවුන්ගේ සමාජ මාධ්‍ය ජාලා වලට නෙහාරා පීරිස් වගේම මේනක රාජපක්ෂත් එකතු කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඒ ඡායාරූප සියල්ල පහතින්,

May be an image of child, standing, food and outdoors

May be an image of 2 people, people standing and food

May be an image of 2 people, people standing and food

May be an image of food

May be an image of 2 people, cake and flower

Rate this item
(0 votes)
Last modified on Monday, 15 March 2021 13:36