April 25, 2024

දෙවනි ඉනිමේ චූටි මැණිකේගේ සරාගී ඡායාරූප එකතුව මෙන්න

දෙරණ නාලිකාවේ විකාශය වන දෙවෙනි ඉනිම නාට්‍ය ප්‍රේක්ෂකයන් අතර වඩාත් ප්‍රචලිත නාට්‍යක් බව නොරහසකි.

එයට අකැමති පිරිසක්ද ඉන්නවා. 

කොහොම වුනත් දෙවෙනි ඉනිමේ චුටි මැණිකේ කියන්නේ හරිම නිහතමානි චරිතයක්. ඉතින් නවක රංගන ශිල්පිනියක් වන ඇය  තමයි ශලිනි ෆර්නැන්ඩෝ කියලා කියන්නේ. 

කොහොම නමුත් සමාජයේ කා අතරත් නිරන්තරයෙන්ම කතා බහට ලක්වෙන මේ සුන්දර රංගන ශිල්පිනිය පහුගිය දවසක ලස්සනට සැරසිලා අපූරු ෆොටෝ ශූට් එකක් කරලා තියනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් මේ අවස්ථාවේදී ශලිනිගේ සුන්දරත්වය තව තවත් ඉස්මතු වන ආකාරයට අපූරු ඡායාරූප පෙළක් මේ විදිහට කැමරා කාචයට හසුකරගෙන තිබුනේ Prashan360 Photography ආයතනය විසින්.

ඉතින් කවුරුත් මේ තාක් දැකලා තිබුනේ නැති මේ සුන්දර නිහතමානී රංගන ශිල්පිනියගේ මේ අපූරු ෆොටෝ ශූට් එක තමයි අපි මේ විදිහට ඔබ වෙත ගෙන එන්නට හිතුවේ.

Rate this item
(1 Vote)
Last modified on Monday, 15 March 2021 11:06