April 20, 2024

ජනප්‍රිය ගායන ශිල්පී අතුල අධිකාරි තමන්ගේ ජන්ම දිනය සැමරූ හැටි (PHOTOS)

සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ කීබෝඩ් වාදකයා ලෙසින් කලා ලෝකයට පිවිසි අතුල අධිකාරී අද වන විට රටේ ජනප්‍රියතම ගායන ශිල්පියෙක්.

ඉතින් පසුගිය දා මේ ආදරණීය ගායන ශිල්පියා තමන්ගේ ජන්ම දිනය සැමරුවා ඒ අමායා අධිකාරී හා අතුලගේ පුංචි දුවත් ඒ වගේම අමායාගේ සැමියා වන හර්ෂ දනොෂ් සහා තව මිතුරන් පිරිසකුත් එකතු වෙලා.

ඒවගේමයි අතුල අධිකාරිට සුබ පතලා ඔහුගේ ගෝලයින් ද හැම තැනින්ම වාගේ සුබ පැතුම් එකතු කරලා තිබුනා.

අතුල අධිකාරිගේ උපන්දිනය දවසේ ලබාගත් මේ සුන්දර ජායාරූප කිහිපය බලමු.

Rate this item
(0 votes)
Last modified on Friday, 12 March 2021 11:18