April 25, 2024

හෂාන් තිලකරත්නගේ ආදරණිය බිරිඳ අප්සාරී උපන් දිනය සැමරුවේ මෙන්න මෙහෙමයි (PHOTOS)

96 ලෝක කුසලානයත් එක්ක අදටත් කතා කරන ක්‍රීඩකයින් අතර හෂාන් තිලකරත්නගේ නම ඉදිරියෙන්ම තිබෙනවා.

ඔහු තවමත් කා අතරත් කතාබහ වෙන හැමෝගෙම ආදරේ දිනා ගත් ක්‍රීඩකයෙක්.

ඔහුගේ ආදරණිය බිරිඳ අප්සාරි සිංහභාහු රණසිංහ. ඇයගේ රූපයත් බොහෝ දෙනෙකුට සමීපයි. පසුගියදා ඇයගේ උපන් දිනය යෙදී තිබුණා.

ඒ වෙනුවෙන් හෂාන් අප්සාරිට දුන් උපන්දින සාදයේ ඡායාරූප පහතින්,

Rate this item
(1 Vote)
Last modified on Thursday, 11 March 2021 11:34