April 24, 2024

හරීන් කළු ඉරිදා මඟ හරී - ගිය තැනත් හෙළි වෙයි

පාස්කු ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකිමින් එයට විරෝධයක් ලෙස කළු ඉරිදාවක් පසුගිය 7 වනදා නම් කොට තිබිණි.

ඒ සඳහා සමගි ජන බලවේගයේ පූර්ණ සහයෝගය ලබා ලබා දෙන බවත් සඳහන් කර තිබිණි.

හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා එලෙස කළු ඉරිදාවට නොපැමිණියේ ක්‍රිකට් ගැසීමට යාම නිසාය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 09 March 2021 13:15