March 28, 2024

වසරේ ජනප්‍රියතම කාන්තා සම්මානය හෙද නිළධාරීණී පුෂ්පා රම්‍යානි ද සොයිසාට

වනිතාභිමාන 2020 තරගාවලියේ ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම කාන්තාව ලෙස පුෂ්පා රම්‍යානි සොයිසා මෙනවිය සම්මානයට පාත්‍ර විය.

ශ්‍රී ලංකා වනිතාභිමාන තරගාවලියේ සම්මාන ප්‍රදානෝත්සවය ඊයේ පස්වරුවේ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී අතිඋත්කර්ශවත් අයුරින් පැවැත්විය.

පුරා වසරක් තිස්සේ දීපව්‍යාප්තව ක්‍රියාත්මක කෙරුණු මෙම වැඩසටහන තුළින් දිරිය ව්‍යවසායිකාවන් සොයා ගත්තේ දුර ඈත බැහැර ගම්මානවලිනි.

අවසන් වටයට තේරී පත්වූ ජනප්‍රියම කාන්තාවන් වූයේ ,

  1. උමාරියා සිංහවංශ
  2. ඔටාරා ගුණවර්ධන
  3. චමරි අතපත්තු
  4. පූජා උමාශංකර්
  5. පුෂ්පා රම්‍යානී සොයිසා
  6. ශලනි තාරකා
  7. ශෂිකා නිසංසලා
  8. සුසන්තිකා ජයසිංහ යන මහත්මීන්ය.
Rate this item
(0 votes)
Last modified on Tuesday, 09 March 2021 11:59