April 24, 2024

ප්‍රසිද්ධ බාලිකා පාසල සිසුවියකගේ නිරුවත් ජායාරූප FB දානවා යැයි කියා පියාට කළ දේ

ගම්පහ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන බව කියමින් ෆේස්බුක් ජාලය ඔස්සේ ඔන්ලයින් ක්‍රමයට කොළඹ ප්‍රසිද්ධ කාන්තා විද්‍යාලයක 15 හැවිරිදි සිදුවියක් රවටා ඇගේ නිරුවත් ජායාරූප ලබා ගෙන ඒවා සමාජ ජාලාවලට මුදා හරින බව පවසමින් ඇයගේ කෝටිපති ව්‍යාපාරික පියාගේ ගිණුමෙන් මුදල් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ළමා හා කාන්තා කාර්යාංශය පුළුල් විමර්ශනයක් අරඹා ඇත.

එම විමර්ශනයේ මූලික අරමුණ වී ඇත්තේ මෙම පහළොස් හැවිරිදි පාසල් සිසුවා තම පෙම්වතියගේ පියාගේ ගිණුමෙන් මුදල් ලබා ගත් ආකාරය සොයා ගැනීම වුවද එය මෙතෙක් අනාවරණය කර ගැනීමට නම් කාර්යංශයට නොහැකි වී ඇත. ඒ ඔහු එතරම් සූක්ෂම ක්‍රමයකින් මුදල් ලබා ගෙන තිබීම බව ද වාර්තා වේ.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 09 March 2021 11:06