April 25, 2024

"ගැහැණු! උහුලත්. දරත්. ඉවසත්. හිමි කරගනිත්" - කාන්තා දිනය වෙනුවෙන් නතාෂා තැබූ ෆේස්බුක් සටහන

නතාෂා පෙරේරා කියන්නේ කවුරුත් දන්න චරිතයක්. "සුළඟක් වී මම යනවා" ගීතයෙන් තමයි කට්ටිය වැඩියෙන්ම එයාව මතකේ තියා ගත්තේ.

කාලෙන් කාලෙට කතා මවන ඇය මෙවර කාන්තා දිනයට හරි අපූරු සටහනක් මුහුණු පොතට එකතු කරලා තියෙනවා. 

එම සටහන පහතින්,

Rate this item
(0 votes)
Last modified on Monday, 08 March 2021 10:54