April 19, 2024

මුදල් ආශාවෙන් ගැබිණි බිරිඳව සැමියා ගල්කුළකින් පහලට තල්ලු කරයි - ඝාතනයට පෙර සෙල්ෆිත් ගහලා - අන්තර්ජාලය කැළඹූ වීඩියෝව

රක්ෂණ වන්දි මුදල් ලබා ගැනීමේ අරමුණින්, සිය ගැබිනි බිරිඳව සාහසික ලෙස මරා දැමූ පුද්ගලයෙකු ගැන පුවතක් තුර්කි රාජ්‍යයෙන් වාර්තා වෙනවා.

ඇය ඒ අවස්ථාව වන විටත් සත් මස් කාන්තාව සත්මස් ගැබිණියක්.

ඔවුන් දෙන්නා උස් මුදුනක ගල්කුළක් මතට ආදරෙන් පැමිණෙනවා.

ඒ වෙලාවේ සෙල්ෆි ඡායාරූප ගන්නත් ඔවුන් අමතක කරන්නේ නැහැ.

කාන්තාව තනියෙන් ඉන්න අවසන් සෙල්ෆියෙන් පස්සේ සැමියා ඒ ගැබිණි කාන්තාවව ගලෙන් පහළට තල්ලු කර දමනවා.

May be an image of 1 person, standing, tree and outdoors

May be an image of 1 person, standing and outdoors

May be an image of 1 person and outdoors

Rate this item
(0 votes)
Last modified on Sunday, 07 March 2021 16:00