April 18, 2024

මෙහෙම ගියොත් කොටි නැත්තටම නැතිවෙයි( VIDEO )

 මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හුවමාරු වන පහත වීඩියෝව අපිට අපේ වගකීම් හා යුතුකම් පිළිබඳව නැවත සිතා බැලීමට බල කර සිටිනවා . වනෝද්‍යානයක නිදහසේ සිටින කොටියෙකුට  කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා වීමට පළඳින මුඛ ආවරනයක් හමුවී තිබෙන ආකාරය මෙම වීඩියෝවෙන් පෙන්නුම් කරනවා . වසංගත සමයක වුවත් වනෝද්‍යාන නැරඔීමේ පහසුකම පාලනයක් යටතේ සිදු කිරීමට ඉඩ ප්‍රස්ථා ලබා දී තිබෙන මොහොතක අප සියලු දෙනා ස්වාභාවික පරිසර පද්ධතිය අවුල් නොකිරීමට වග බලා ගත යුතුයි. අපගේ නොමනා සහ වගකීම් විරහිත ක්‍රියා නිසා පරිසර පද්ධතීන් මෙන්ම කිසිවක් නොදන්නා වන සතුන් ද අනතුරේ වැටීම වැලැක්විය  නොහැකියි.  

Rate this item
(0 votes)
Last modified on Wednesday, 03 March 2021 12:58