March 29, 2024

සන්නස්ගලගෙන් ඉරාජ්ට සිංහල පාඩමක්

උපුල් ශාන්ත සන්නස්ගල කියන්නේ හැමෝම දන්න ටියුෂන් ගුරුවරයෙක්. කාලයක් නිහඩව සිටින ඔහු සමහර කාලෙට හැමෝම අතර හිතන්නේ නැති තරම් කතාබහට ලක් වෙනවා. ඉතින් සන්නස්ගලගේ උපන්දිනය අදට තමයි යෙදිලා තියෙන්නේ . උපන්දිනයට හතර වටින් සුබ පැතුම් ගලාගෙන ආවා. ඒ සුබ පැතුම් අතරේ ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්න ද සුබ පැතුම් එක් කරලා තියෙනවා දකින්න පුළුවන් වුණා.

මේ ඉරාජ් එකතු කල සුබ පැතුමට සන්නස්ගල හරි අපූරු කමෙන්ට් එකක් දාලා තිබුණා. ඒ තමයි "සුබ මෙහෙම ලියන්න පුතා!" කියන එක. ඉතින් ඉරාජ් සන්නස්ගල කියපු විදියට සුබ පැතුම් එක් කිරීමක් නැවත කරලා තිබුනේ මෙන්න මේ විදියටයි.

Rate this item
(5 votes)
Last modified on Tuesday, 02 March 2021 15:06