March 29, 2024

කැනඩාවේ ජීවත්වෙන මලී නිලි තෙවන වරටත් මව් පදවිය ලබයි (PHOTOS)

සමාධි අරුණචායා කියන්නේ දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක් කිවුවොත් නිවැරදියි. මලී ටෙලිනාට්‍යයේ මලීගේ චරිතය නිසා බොහෝ ප්‍රේක්ෂක පිරිසක් මලීට ලෙන්ගතු වුණා.

නිර්මාණ වලින් නම් මේ දවස් වල දකින්න නොලැබෙන ඇය දැන් ජීවත් වෙන්නේ කැනඩාවේ.

ඉතින් ඇය තුන්වෙනි වතාවටත් මව් පදවිය ලැබුවා. ඒ පුංචි දියණියකට මවක් වෙමින්. 

Rate this item
(0 votes)
Last modified on Monday, 01 March 2021 16:51