April 25, 2024

ෆේස්බුක් එකෙන් හමු වී හබරණ දී කාන්තාවක් සහ පිරිමි 16ක් එක්ව පැවැත් වූ අමුතු සාදයේ දී වැඩ වැරදුණු හැටි

February 22, 2021

තවත් ෆේස්බුක් සාදයක් හබරණ ප්‍රදේශයේ දී වැටලීමට හබරණ පොලීසිය සමත්ව තිබේ.

මෙම සාදය වටලා තිබුණේ ඊයේ (21) දිනයේ දී වන අතර මෙම සාදය පවත්වා තිබුණේ හරබණ වැව් ඉස්මත්තේ පිහිටි ලැඟුම්හලකය.

මෙම සාදය පවත්වා තිබුණේ 29 වැනි වියේ පසුවන කාන්තාවක් සහ අවුරුදු 22-28ත් අතර සිටින තරුණයන් 16 දෙනෙකු විසිනි.

මොවුන් පිරිස අද (22) කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන් වෙයි.

Rate this item
(0 votes)