April 23, 2024

පුරවැසි වගකීම දන්නේ නැත්නම් මෙන්න ආදර්ශය (PHOTOS)

“මේ මම අද උදේ office එන්න කොල්ලුපිටියෙන් නැග්ග wheel එක…පිටි පස්සෙ යන කෙනාට කියවන්න පත්තරේ, පොත් තියනවා, sanitizer බෝතලයක්, seal කඩපු නැති වතුර බෝතලයක් තියනවා, first aid box එකක් තියනවා, fans 3ක් තියනවා, 0701447557. වෙනස්ම feeling එකක්..! ”

මේ ඊයේ උදෑසන සමාජ මාධ්‍ය තුල පැතිර ගිය බුද්ධිමත් ත්‍රීවිල් ඩ්‍රයිවර් මහත්මයෙක් ගැනයි.

ඔහු තම පුරවැසි වගකීම අපුරුවට ඉටු කරන මහත්මයෙක්. තමන් පරිස්සම් වෙන ගමන් අනිත් අයවත් රැකීමට ඔහු උත්සහ කරන උතුම් මිනිසෙක්.

 

 

 

  

Rate this item
(1 Vote)