March 29, 2024

ජනප්‍රිය නිළි නිපුනිකා හේවාගමගේ යුග දිවියට (PHOTOS)

කලා ක්ෂේත්‍රයේ කවුරුත් ආදරය කරන ආදරණීය සුන්දර ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිවේදන ශිල්පිනියක් තමයි නිපුනිකා හේවාගමගේ කියලා කියන්නේ. ඉතින් සමාජ මාධ්‍ය තුලින් නිරන්තරයෙන්ම කාගේත් කතා බහට ලක්වෙන මේ ආදරණීය රංගන ශිල්පිනිය ඊයේ දිනයේදී යුග දිවියට පිවිසිලා තියනවා.

ඉතින් ඒ වගේම තමයි මේ විවාහ මංගල්‍යයේ නිල ඡායාරූප ලබා ගන්නේ ඡායාරූප කරනයේ ඉහළ නමක් ලබාගෙන ඉන්න දනුෂ්ක සේනාධීර ඡායාරූප ශිල්පියා විසින්. ඉතින් ඒ වගේම තමයි නිපුනිකාගේ අදරණීය සැමියා ඇතුළු දෙවෙනි මනමාලයන්ගේ හෙයාස්ටයිල් වගේම ඔවුන්ට මේකප් වලින් අනුග්‍රහය දක්වලා තියෙන්නේ සැලෝන් ලියෝ අධිපති දනුෂ්ක චතුරංග විසිනුයි.

ඉතින් මේ අපේ ආදරණීය සුන්දර රංගන ශිල්පිනිය ඇතුළු දෙවෙනි මනමාලියන්ගේ සුන්දරත්වය තව තවත් කැපී පෙනෙන අයුරින් ඔවුන්ව හැඩගැන්වීම් කරලා තිබුනේ චමිල් උදයංග ප්‍රවීණ රුපලාවන්‍ය ශිල්පියා විසින්.

Rate this item
(1 Vote)
Last modified on Monday, 18 January 2021 12:58