April 23, 2024

ලංකාවේ තරුණියකගේ ඇස් අදහාගත නොහැකි සුවිශේෂී හැකියාව මෙන්න (PHOTOS)

කලාව කියන්නේ හරි අපූරු සංකල්පයක්. ඒ හැකියාව බොහෝ විට උත්පත්තියෙන්ම එන දෙයක්. හැමෝටම කලාව කරන්න හැකියාවක් නැහැ. බොහෝ අඩු පිරිසකට තමයි ඒ කලාත්මකභාවය සහ හැකියාව පිහිටලා තියෙන්නේ.

අද අපි කියන්නේ මේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙන ඇස් අදහාගත නොහැකි හරි අපූරු සිතුවමක් ගැන. 

එහි අයිතිකාරිය නම ශෂින්තා දිල්හානි කියලා කෙනෙක්. ඇය ජීවත් වන්නේ කොළඹ ප්‍රදේශයේ. ශෂින්තා තමන් චිත්‍ර අඳින ආකාරය දැක්වෙන වීඩියෝ පට කිහිපයක් ද නිර්මාණය කර තිබෙනවා. 

මේ දවස්වල ඇයගේ සිතුවමට සමාජ මාධ්‍ය ඔස්සේ ලැබෙන්නේ ඉතා ඉහළ ප්‍රතිචාර.

Image may contain: one or more people and outdoor

Image may contain: one or more people, people standing, plant, tree, outdoor and nature

Image may contain: one or more people, tree, outdoor and nature

Image may contain: 1 person, standing, tree, outdoor and nature

Image may contain: one or more people, people standing, tree, outdoor and nature

Image may contain: tree, outdoor and nature

Rate this item
(2 votes)