April 24, 2024

නිශ්ශංක සේනාධිපතිත් යුක්රේන බුබුලේද ? (Video)

ඇවන්ගාඩ් නිශ්ශංක සේනාධිපති සංචාරක කණ්ඩායමක කාන්තාවන් කීපදෙනෙකු සමග විනෝද වන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවල සැරිසරමින් පවතී

එම වීඩියෝපටය උපුටා දක්වමින් සමාජ මාධ්‍ය වාර්තා කරන්නේ එම සංචාරකයින් පිරිස උදයංග වීරතුංග විසින් යුක්‍රේනයෙන් ගෙන්වන ලද “ජෛව බුබුලේ” සංචාරකයන් වන බවයි.

Rate this item
(0 votes)