April 19, 2024

ටික් ටොක් කරන්න ගිහින් පාරේ ගුටිකන වීඩියෝව ....

ටික් ටොක් වලට ආසා කරන තරුණ තරුණියන් පිරිසක් අපේ සමාජයෙත් සිටිනවා . මේ පිරිස අතර ජනප්‍රිය ගායික ගායිකාවන් මෙන්ම නලු නිලියන් ද සිටිනවා . සමහර තරුණ කණ්ඩායම් ටික් ටොක් වලට තදින් ඇබිබැහි වෙලා කිව්වොත් නිවැරදියි . මේ වීඩියෝව  කොවිඩ් වසංගතය පැතිරෙන සමයක සමාජ ආරක්ෂණ නීති උල්ලංඝනය කරමින් මහ පාරේ ටික් ටොක් කළ පිරිසක් හා මහ පාරේ ගමන් කරමින් සිටි සාමාන්‍ය තරුණියක් අතර ඇතිවූ ගැටුමක් . 

Rate this item
(0 votes)