නාමල් – ලිමිනිගේ අලුත් වූ ජිවිතයට එකතු වූ පුංචි පුතා සමඟ අගමැති සීයා ගත් ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එකතු කර තිබෙනවා.