April 19, 2024

"මීලග අගමැති පොලොන්නරුවෙන්" - පොලොන්නරුවේ පෝස්ටර් ගසති

මීළඟ අගමැතිවරයා පොළොන්නරුවෙන් යයි සඳහන් ‍ප‍්‍රචාරක පෝස්ටරයක් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තැන තැන දක්නට ඇති බව එහි වාර්තාකරුවන් කියති.

නමුත් ඒ කවුදැයි කියා හෝ ප‍්‍රචාරක පත‍්‍රිකා කාගේද කියා හෝ සදහන් නොවෙයි.

හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා තරග කරන්නේද පොලොන්නරුව දිස්ත‍්‍රික්කයෙනි.

Rate this item
(1 Vote)