March 29, 2024

MS Office 2016 ඇවිත්

පසුගිය දිනෙක Microsoft සමාගම විසින් නවතම මෙහෙයුම් පද්ධතිය වන Windows 10 මෙහෙයුම් පද්ධතිය එලිදැක්වූවා. 

එම ලිපිය මෙතැනින් කියවන්න http://goo.gl/VdJ7yL

ඒ වගේම අපි කව්රුත් දන්න වගේම පරිගණකයකට අත්‍යවශ්‍යම මෘදුකාංගයක් වන MS OFFICE මෘදුකාංගයේ නවතම සංස්කරණය වන Microsoft Office 2016 (Beta Version) මේ වන විට එලිදක්වා තිබෙනවා. ඒ වගේම මෙහි විශේෂත්වය වන්නේ මෙවර Office මෘදුකාංගය Desktop, Laptop වලට නැතිනම් Desktop Versions වලට පමණක් සීමා නොවී කුඩා පරිමාණයේ තිරයේ සිට මහා පරිමාණ තිරය දක්වාම ඇති උපාංග වෙනුවෙන් නිර්මාණය වී තිබීමයි.

ලේසියෙන්ම කිව්වොත් Microsoft Office 2016 පැකේජ් එක Android Phone එකට, i Phone එකට,Tab එකට, i Pad, වගේම ඕනම Windows Phone එකකට බාගත කරගන්න පුළුවන්. 

 

Rate this item
(0 votes)
Last modified on Monday, 26 January 2015 13:35