March 29, 2024

විස්සයි 20 නායක ලසිත් - එක්දින නායක ඇන්ජලෝ 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විස්සයි 20 නායක ලෙස ලසිත් මාලිංග හා එක්දින තරඟ නායක ලෙස ඇන්ජලෝ මැතිව්ස් පත් කර තිබේ.

විස්සයි 20 තරඟ හා එක්දින තරඟ උප නායක ලෙස ලහිරු තිරිමාන්න පත් කර ඇත.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 23 April 2014 14:55