April 24, 2024

රගර් කණ්ඩායමට නායකත්වය නාමල්ගෙන් 

නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ රගර් කණ්ඩායමට නායකත්වය ලබාදීමට සූදානම් වේ.

26 වැනි දා දකුණු කොරියාවේ සෝල්හි පැවැත්වෙන ඒෂියන් ෆයුව් නේෂන්ස් රග්බි ටූලමන්ට් (Asian Five Nations rugby tournament) තරගයට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකා රගර් කණ්ඩායම ඊයේ පිටත් වූහ.

2013 වසරේ දී යෝෂිත රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා රගර් කණ්ඩායම ඒෂියන් ෆයුව් නේෂන්ස් රග්බි ටූලමන්ට් තරගයට සුදුසකම් ලබා ඇතැයි වාර්තා වේ.

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 24 April 2014 11:28