April 25, 2024

කාන්තා පාපන්දු  තරගාවලියක්

16 න් පහළ සහ 19 න් පහළ කාන්තා පුහුණු පාපන්දු තරගාවලියේ පළමු තරගය 26 වැනි දා සිටි ෆුට්බෝල් සංකීර්ණයේ දී පෙරවරු 08.00 සිට පස්වරු 05.00 දක්වා පැවැත් වේ.

 

Rate this item
(0 votes)