April 26, 2024

ප්‍රිටී සින්ටා ප්‍රීති වෙයි 

කිංග්ස් ඉලෙවන් පන්ජාබ් සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම් අතර පැවති තරගයේ දී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ලකුණු 191 ක් රැස් කර ගනිමින් ස්ථාවර තත්ත්වයක පසු වූ බව වාර්තා වේ.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම තරගය අවසන්වන තුරු ම ජයග්‍රහණයේ වැඩි වාසි ලබා ගත්හ.

එහි දී දෙවැනි වර පන්දුවට පහර දුන් කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම පරාජය අබියස සිටිය දී ග්ලෙන් මැක්ස්වෙල් (ලකුණු 89) සහ ඩේවිඩ් මිලර් (ලකුණු 51) සිය ජයග්‍රහණය තහවුරු කළහ.

එම තරගය අතරතුර කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායමේ හිමිකාරියවන බොලිවුඩ් සුපිරි නිළි ප්‍රිටී සින්ටා වරෙක කලකිරීමෙන් ද තවත් වරෙක දොම්නසින් ද ඇතැම් අවස්ථාවක අතිශය ප්‍රීතියෙන් ද පසු වූ බව වාර්තා වේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 22 April 2014 10:41