April 25, 2024

දෘෂ්‍යාබාධිත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඔස්ට්‍රේලියානුවන්ගේ ඇස් පාදයි

දෘෂ්‍යාබාධිත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව 20 වැනිදා පැවති තුන්වැනි තරගයෙන් කඩුලු 10 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් විය.

 

කාසි‍යේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියා කණ්ඩායම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් අතර පන්දුවාර 33 කදී ලකුණු 222කට සියලුදෙනා දැවී ගියහ.

පන්දුවාර 22 කදී ශ්‍රී ලංකා කණ්ඩායම තරගය ජය ගත් අතර නායක චන්දන සූරියාරච්චි නොදැවී ලකුණු 113 ක් සහ රුවන් වසන්ත නොදැවී ලකුණු 75 ක් රැස් කළේය.

 

Rate this item
(0 votes)