April 25, 2024

පාපන්දු තරගයක් කුරේ පාර්ක්හි දී

ශ්‍රී ලංකා පාපන්දු ප්‍රිමියලීග් තරගාවලියේ බී ඛාණ්ඩයේ තරග බඩෝවිට යුනයිටට් ක්‍රීඩා සමාජය සහ නිව් ස්ටාර් ක්‍රීඩා සමාජය අතර පාපන්දු තරගාවලිය කොළඹ කුරේ පාර්ක් ක්‍රීඩාංගණයේ දී හෙට පැවැත් වේ.

එම තරගාවලියේ ම බී ඛාණ්ඩයේ තරග කොල්පිටි යුනයිටට් ක්‍රීඩා සමාජය සහ රෙඩ් සන් ක්‍රීඩා සමාජය අතර තරගය රත්නපුර සීවලී ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

Rate this item
(0 votes)