March 29, 2024

ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් 2014 ඇරඹේ 

ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් 2014 (Fox Hill Supercross 2014) මොටර් රථ තරගාවලිය අද පෙරවරුවේ ආරම්භ විය.

22 වැනි වරට පැවැත්වෙන එම තරගාවලිය දියතලාව, ෆොක්ස් හිල්හි දී පැවැත් වේ.

200 කට අධික ධාවක පිරිසක් ඒ සඳහා සහභාගීවන අතර 50,000 කට අධික පිරිසක් එම තරගාවලිය නැරඹීමට පැමිණෙනු ඇතැයි  එහි සංවිධායක මණ්ඩලය අපේක්ෂා කරයි.

Rate this item
(0 votes)